හායි ඔයාලට මාව මතකද ?
මම දැන් ලොකුයි බ්ලොග් ලියන් එක නතර කරල අවුරුදු ගානක් වෙනව... ඒත් මන් හිතුව ආයි පටන් ගන්න
දැන් මට අවුරුදු 17ක්ඉතින් මම මේ දවස් වල හොයන ආකර්ශන නීතිය ගැන . ආකර්ෂන නීතිය ගැන ඔයාලට යම් අවබෝදයක් ඇති කියල හිතනව . මොනා උනත් ඒක මට වැඩ කරනව .


