Friday, March 6, 2020

ගේමක් නැතුව pc එකේ EMOJI 😍😍😍😍😍😍😍 ටයිප් කරමු

ඉතින් කොල්ලොහ් සෙට් එක කාලෙකින්😀😀😀😀 අද පොස්ට් එකින් මම බලාපොරොත්තු වෙන්නේ කොහොමද PC වල ඉමෝජි ටයිප් කරන්නේ කියල ඉතින් Windows 10 වලටනම් මේ feuture එක දීලම තීනව ඒත් සමහර තැන් වල ඕපන් කරන්න බැරි ප්‍රශ්නත් තියනව ඒවගේම් Windows 7 කෙනෙක්නම් ඔයාට Imoji use කරන්න පොඩ්ඩක් අමාරුයි..... කරන්න තියෙන්නේ පොඩි දෙයක් පහල ලින්ක් එකට ගිහිල්ල පොඩි සොෆ්ට්වෙයා කැල්ලක් බාගෙන් Install කරන එක විතරයි මේක Install කරාට පස්සේ පුලුවන් ඕනම තැනක F8 ඔබල ඕපන් කරගන්න😜😜


 තොට අරක් බාගන්න ඕනනම් මාව ක්ලික් කරපම් CLICK ME DIRECT DOWNLOAD


x

Sunday, January 26, 2020

PC එකට ANDROD දාමු

ඉතින් යාලුවනේ මම අද කියන්න යන්නේ PC එකට ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එක දාන හැටි මේක කරන්න තියෙන්නේ පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් විතරයි මේකෙ අපට ගොඩක් ෆීචර්ස් දීල තියෙනව විශේශයෙන් ගේමින් වැඩ වලට කීසෙට් හදාගන්න උනත් මේකෙන් අපට පුලුවන් මෙන්න DIRECT ලින්ක් එක 







දිගටම මාත් එක්ක එකතුවෙලා ඉන්න