Saturday, May 6, 2023

 හායි ඔයාලට මාව මතකද ?

 මම දැන් ලොකුයි බ්ලොග් ලියන් එක නතර කරල අවුරුදු ගානක් වෙනව... ඒත් මන් හිතුව ආයි පටන් ගන්න 


දැන් මට අවුරුදු 17ක්ඉතින් මම මේ දවස් වල හොයන  ආකර්ශන නීතිය ගැන . ආකර්ෂන නීතිය ගැන ඔයාලට යම් අවබෝදයක් ඇති කියල හිතනව . මොනා උනත් ඒක මට වැඩ කරනව .


No comments:

Post a Comment