ඉතින් යාලුවනේ මම අද කියන්න යන්නේ PC එකට ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එක දාන හැටි මේක කරන්න තියෙන්නේ පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් විතරයි මේකෙ අපට ගොඩක් ෆීචර්ස් දීල තියෙනව විශේශයෙන් ගේමින් වැඩ වලට කීසෙට් හදාගන්න උනත් මේකෙන් අපට පුලුවන් මෙන්න DIRECT ලින්ක් එක
දිගටම මාත් එක්ක එකතුවෙලා ඉන්න
No comments:
Post a Comment